wdisß marjD;a;s


10-August-2020

ආසිරි සමූහයේ රෝහල් හතරකට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා ප්‍රතීතන සහතිකය හිමිවෙයි



රෝගී ප්‍රතිකාර සේවා ආරක්ෂාව හා සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ආසිරි සමූහයේ රෝහල් හතරකට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා ප්‍රතීතන සහතිකය හිමිවෙයි ආසිරි රෝහල් සමූහයේ රෝගී සුරක්ෂිතභාවය හා උසස් සෞඛ්‍ය සේවා ප්‍රමිතිය සඳහා වූ ...




25-October-2019

ආසිරි පිළිකා සත්කාර මධ්‍යස්ථානයේ උසස් ප්‍රතිකාර ක්‍රම බලාපොරොත්තු ගෙනදී ඔබ සතුටින් ජීවත් කරවයි



පිළිකා රෝගය ලෝකයේ සිදූවන මරණ වලට හේතුවන ප්‍රධානතම හේතුන් 10 අතර ඉහළින්ම පවතින හේතුවක් වන අතර විද්‍යාව සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් වඩාත් පර්යේෂණ කරන ලද විෂයයක් වේ. ඒමඟින් අද ...




1-August-2018

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය සිව්වන වසර සම්පූර්ණ කරයි



2014 වසරේදී නැවුම් ව්‍යාපෘතියක් ලෙස ආසිරි රෝහලේ ආරම්භ කෙරුණු මෙරට ප්‍රථම ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය විශේෂයෙන් කුඩා දරුවන්ගේ ජීවිතවලට නැවුම් අපේක්ෂාවන් ලබාදෙමින් සිව්වන වසර පසුගියදා සැමරුවේය. වසර 50කට අධික ...




1-February-2017

ආසිරි සෙන්ට්‍රල් රෝහල ශ්‍රී ලංකාවේ පළමු ද්විත්ව තල කැතීටරකරණ ඒකකය හඳුන්වාදෙයි



ආසිරි රෝහල සමූහයේ සාමාජිකයෙක් මෙන්ම JCI අනුමැතිය ලත් රෝහලක් වන ආසිරි සෙන්ට්‍රල් රෝහල තම විශිෂ්ට සේවාවත් අසමසම රෝගී ප්‍රතිකාරත් තුළින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඉහළ තලයකට ඔසවා තැබූ රෝහලකි' ආසිරි ...




2-June-2016

ආසිරි රෝහලේ ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානය දස හැවිරිදි දරුවෙකුට යළි ජීවිතය තිළිණ කරයි



2016 ජූනි 02, කොළඹ: ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානය යනු ස්නායු රෝග හඳුනාගැනීමේ හා ප‍්‍රතිකාර කිරීමේ විශේෂඥභාවය සම්බන්ධයෙන් මෙරට විශාල පිළිගැනීමක් හිමිකරගෙන ඇති මධ්‍යස්ථානයකි. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෑතකාලයේ ...




12-March-2020

ආසිරි සෙන්ට‍්‍රල් රෝහල මොළය සහ කොඳු ඇට පෙළ ආශ‍්‍රිත සැත්කම් 10000 ඉක්මවයි



සිය පුරෝගාමී විශිෂ්ටත්වය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමට ලක් වූ කොළඹ ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ, 2010 වසරේ පිහිටුවන ලද Brain and Spine Centre විසින් මේ වන විට ස්නායු ශල්‍යකර්ම ...




3-December-2018

ආසිරි රෝහලේ ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානය දස හැවිරිදි දරුවෙකුට යළි ජීවිතය තිළිණ කරයි



ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ශීඝ‍්‍ර‍යෙන් ඉහල යන අතර දේශීය සෞඛ්‍ය වාර්තා අනුව වාර්ෂිකව රෝගීන් 20,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. සංකීර්ණ මට්ටම් පිළිකා රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර සේවා ...




18-May-2018

ආසිරි සෙන්ට්‍රල් ස්නායු වෛද්‍ය කණ්ඩායම කොඳුඇට පෙළේ අසාමාන්‍ය ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකරයි



දහසය හැවිරිදි නව යොවුන් දරුවෙකු වන ලසිඳු පෙරේරා හට කොඳු ඇට පෙළෙහි ඇදවීම සම්බන්ධ ශල්‍ය කර්මයක් සාර්ථකව සිදුකිරීමට කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ, මොළය සහ සුෂුම්නාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම ...




18-November-2016

uyTh fmd,sia ia:dkh ioyd c, *s,agrhla mß;Hd. lsrSu



uyTh fmd,sia n, m%foaYfha jl=.vq frda.ska nyq,j we;s w;r fmd,sia ia:dkhg meñfKk uyck;djg iy uyTh fmd,sia ia:dkfha fiajfha kshq;= ks,OdrSka i`oyd jl=.vq frda.S ;;ajfhka ñoSug ldnksl ...